Friday, April 19, 2024

General line - 0115112241

ගල් ගැසූ කාන්තාවක්ව මහින්ද දැක්ක හැටි (VIDEO)




හම්බන්තොට ගැටුම පටන්ගත් පුද්ගලයන්ට එරෙහිව පළමුව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ගැටුමට අදාළ රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ගිය අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

ගැටුමට සම්බන්ධ කාන්තාවක් සාරිය උස්සමින් ගල් ගැසූ ආකාරයත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා.

එම ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.