Wednesday, April 17, 2024

General line - 0115112241

ස්වේත පූජා වැඩසටහනින් (PHOTOS)




දුරුතු පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ ස්වේත පූජා වැඩසටහන අද දිනය පුරා ඓතිහාසික රුවන්වැල්ල වැන්දල සිරි විසුද්ධාරාමයේදී පැවැත්වූණා.

ධර්ම දේශණා යුගාසන කවි බණ බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් එහිදී සිදු කෙරුණා.
ස්වේත පූජා වැඩසටහනේ සේයාරූ පහතින් දැක්වෙනවා.

 

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (9) unnamed