Sunday, May 31, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ශ්‍රී ලංකාව දියුණු කළ යුතු නම් කෘෂිකාර්මික පදනමක පිහිටා කටයුතු කළ යුතුයි

7169Views


ශ්‍රී ලංකාව දියුණු කළ යුතු නම් කෘෂිකාර්මික පදනමක පිහිටා කටයුතු කළ යුතු බව මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චාපා බණ්ඩාර පවසනවා

ඊයේ (10) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here