Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව දියුණු කළ යුතු නම් කෘෂිකාර්මික පදනමක පිහිටා කටයුතු කළ යුතුයි



ශ්‍රී ලංකාව දියුණු කළ යුතු නම් කෘෂිකාර්මික පදනමක පිහිටා කටයුතු කළ යුතු බව මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චාපා බණ්ඩාර පවසනවා

ඊයේ (10) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)