Thursday, April 25, 2024

General line - 0115112241

ජාතික තෛපොංගල් උත්සවය අගමැති ප‍්‍රධානත්වයෙන්




ජාතික තෛපොංගල් දින උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සභා කී‍්‍රඩාංගණයේදී අද (15) පැවැත්වුණා.

හින්දු චාරිත‍්‍රානුකූලව පොංගල් බතක්ද මෙහිදී පිළියෙළ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. අනතුරුව හින්දු ආගමික වතාවත් සිදු කෙරුණා.

සංස්කෘතික අංග කිහිපයකින්ද මෙම උත්සවය විචිත‍්‍ර වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

පාසල් දරු දැරියන් පිරිසකට අධ්‍යාපන උපකරණ බෙදාදීමද මෙහිදී සිදු කෙරුණා.

news www.nethnews.lk001 news www.nethnews.lk002 news www.nethnews.lk003 news www.nethnews.lk004 news www.nethnews.lk005 news www.nethnews.lk006 news www.nethnews.lk007 news www.nethnews.lk008 news www.nethnews.lk009 news www.nethnews.lk010