Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රංශ ප්‍රහාරය කළකම් පලදීමක්




ප‍්‍රංශයට මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව තමන් මීට පෙර සිටම එරට බලධාරීන් දැනුවත් කළ බව ප‍්‍රංශයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් එ් මහතා සඳහන් කළේ ප‍්‍රංශ බලධාරීන් අනුගමනය කළ ඇතැම් කි‍්‍රයාමාර්ග හේතුවෙන් මෙවැනි තත්වයන් ඇති වූ බවයි.

ලොව බටහිර රටවල් සෙසු රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙත මෙවැනි ප‍්‍රහාරයන්ට හේතුවක් විය හැකි බවද හිටපු ශී‍්‍ර ලංකා තානාපතිවරයා ප‍්‍රකාශ කළා.