Wednesday, April 24, 2024

General line - 0115112241

යහපාලනයේ අනාගතය ජ්‍යෝතිෂ්‍ය ඇසින්



නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සංවාදය ඔස්සේ ඊයේ දිනයේ (16) සාකච්ඡා කෙරුනේ ඡ්‍යෝතිෂ්‍ය සම්බන්ධවයි.

මෙම සංවාදය සඳහා ප්‍රවීණ ඡ්‍යෝතීර්වේදී නාත්තන්ඩියේ පී.ඩී පෙරේරා සහ විජිත් රෝහණ විජයමුණි යන ඡ්‍යෝතිෂ්‍යවේදීන් දෙදෙනාට ආරාධනා කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සංවාදය සඳහා නාත්තන්ඩියේ පී.ඩී පෙරේරා සහභාගී වී සිටියත් විජිත් රෝහණ විජයමුණි පැමිණ සිටියේ නැහැ.

ඊයේ (16) රාත්‍රීයේ විකාශය වූ නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සංවාදය පහතින් ඇසිය හැකියි.