Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොක්කෝ ස්කයිප් හරහා කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානීන් සහ සනත් ජයසූරිය ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ නිලධාරීන් ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ දකුණු අපි‍්‍රකාවේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස සහ එක්දින කි‍්‍රකට් තරගවලට අදාළවයි.

පසුගිය ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් එළඹෙන තරගාවලීන්ට මුහුණු දියයුත්තේ කෙසේ දැයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.