Thursday, April 18, 2024

General line - 0115112241

මහා පරිමාණ සූර්ය බලාගාර ලංකාවෙත්




මහා පරිමාණ සූර්ය බලාගාර කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ ඉදිකිරීම් සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ එම බලාගාර ඉදිකිරීම සඳහා සුදුසු ප‍්‍රදේශ කිහිපයක්ද දැනටමත් හඳුනාගෙන ඇති බවයි.

උතුරේ ප්‍රදේශ කීපයක් මෙන්ම මහියංගන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ද මෙලෙස හඳුනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.