Thursday, April 25, 2024

General line - 0115112241

දෘෂ්‍යාබාධිත කණ්ඩායම ලෝක කුසලානයට සූදානම්




ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

එහි නායකයා වන්නේ චන්දන දේශප‍්‍රියයි.

උප නායකයා ලෙස දිමුතු රවින්ද්‍ර නම්කර තිබෙනවා.

මෙම තරගාවලිය මෙම මස අගදී ආරම්භ වීමට නියමිතයි.

01 WBCC AGM and T-20 Match Schedule WBCC AGM and T-20 Match Schedule16176401_10211954750530443_1195577644_n