Friday, April 26, 2024

General line - 0115112241

වේදිකාවේ කිව්ව දේකට නඩුවක් වැටුන එකම කෙනා මමයි




කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව විභාග වන නඩුවේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිතයින්ගේ සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන වේදිකාවේදී සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නඩුවක් පැවරුණු එකම පුද්ගලයා තමන් බවයි.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.