Thursday, March 28, 2024

General line - 0115112241

චීනයේ ආර්ථික වර්ධනය ඉහළට




චීනයේ ආර්ථික වර්ධනය ඉකුත් වසරේදී සියයට හයයි දශම හතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් 1990 වසරෙන් පසුව චීනයේ මන්දගාමීව සිදු වූ ආර්ථික වර්ධනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2015 වසරේ චීනයේ ආර්ථික වර්ධනය සටහන් වූයේ හයයි දශම නවයක් ලෙසයි.

2012 වසරේ සිට ගත් කළ ගත වූ සෑම වසරකදීම ක‍්‍රම ක‍්‍රමයෙන් චීනයේ ආර්ථික වර්ධනය පහළ යමින් ඇති බව ද විදෙස් මාධ්‍යන්හි සඳහන්.