Friday, April 19, 2024

General line - 0115112241

සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට විනය පරීක්ෂණයක්




බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක‍්‍රීඩක ඇන්ඩෙ‍්‍ර රසල්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, තහනම් උත්තේජක භාවිතා කර ඇත්දැයි සිදුකිරීමට නියමිතව තිබූ පරීක්ෂණ 3කට ඔහු සහභාගි නොවීම හේතුවෙන්.

මෙම විශේෂ විනය පරීක්ෂණය ලබන බදාදා පැවැත්වෙනවා. ඔහු තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත් වුවහොත් තරග තහනමක් පනවනු ඇති බවයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.