Saturday, April 20, 2024

General line - 0115112241

ඉමාෂා දුව 4දෙනෙකු සමග අතුරුදන්




මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ඉමාෂා දුව නමැති ධීවර යාත‍්‍රාව ධීවරයින් හතර දෙනෙකු සමග අතුරුදන්වී තිබෙනවා. ඒ, කල්පිටියට නාවික සැතපුම් 25 ක් දුරින් වූ මුහුදු සීමාවේදියි.

මෙම යාත‍්‍රාවෙන් ධීවරයින් පිරිස පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් පස් වනදායි.

පසුගිය 20 වනදා මෙම ධීවරයින් පිරිස සිය ඥාතීන්ට දුරකතන ඇමතුමක් ලබාදී ප‍්‍රකාශ කර ඇත්තේ තම යාත‍්‍රාව කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.