Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ගුවන් යානයක් ඇවිත් මාලිංගව අරං යයි




මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි සිය පෞද්ගලික ගුවන් යානයක් රත්මලාන ගුවන් තොටුපොලට එවා ලසිත් මාලිංග ඉන්දියාවට ගෙන්වාගෙන තිබෙනවා.

ඒ, මෙවර අයි පී එල් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කී‍්‍රඩකයන් තෝරා ගැනෙන පුහුණු සැසියක් වෙනුවෙන්.

ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මාස කිහිපයක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමිවුයේ නැහැ.

කෙසේවෙතත් මේ වන විට ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණ තිබෙනවා.