Saturday, April 20, 2024

General line - 0115112241

දිරිය නෙත් ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට




නෙත් එෆ්.එම්. රේඩියෝවේ දිරිය නෙත් ව්‍යාපෘතියක් ලෙස කහටගස්දිගිලිය මීමින්නාවල ගම්මානයේ ඉදිකෙරුණු පානීය ජල ව්‍යාපෘතිය අද (24) උදෑසන ජනතා අයිතියට පත්කෙරුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ

IMG-20170124-WA0000 IMG-20170124-WA0001 IMG-20170124-WA0002 IMG-20170124-WA0003 IMG-20170124-WA0004 IMG-20170124-WA0005 IMG-20170124-WA0006 IMG-20170124-WA0007 IMG-20170124-WA0008 IMG-20170124-WA0009 IMG-20170124-WA0010 IMG-20170124-WA0011 IMG-20170124-WA0012 IMG-20170124-WA0013 IMG-20170124-WA0014 IMG-20170124-WA0015 IMG-20170124-WA0016 IMG-20170124-WA0017 IMG-20170124-WA0018 IMG-20170124-WA0019 IMG-20170124-WA0020 IMG-20170124-WA0021 IMG-20170124-WA0022 IMG-20170124-WA0023 IMG-20170124-WA0024 IMG-20170124-WA0025 IMG-20170124-WA002616244221_1329300850477572_234533880_n 16295601_1329298430477814_1248134873_n 16295720_1329301053810885_948220033_n


දිරිය නෙත් ව්‍යාපෘතියකින් මීමින්නාවලට අද සිට පිරිසිදු ජලය

Jan 24, 2017 @ 06:34

නෙත් එෆ්.එම්. රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ කහටගස්දිගිලිය මීමින්නාවල ගම්මානයේ ඉදිකෙරුණු පානීය ජල ව්‍යාපෘතිය අද (24) විවෘත කෙරෙනවා. ඒ, ගම්වැසියන් සියලු දෙනාගේ පිරිසිදු පානීය ජලය පිළිබඳ සිහිනය සැබෑ කරමින්.

අමෙරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික වෛද්‍යවරියක වන මාලිකා ජයසූරිය මෙම සමාජ සත්කාරය සඳහා මූල්‍යාධාර ලබාදුන්නා. උපන් බිම වෙනුවෙන් කිසියම් හෝ උපකාරයක් කිරීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි ඇය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

විදෙස්ගත සෙසු ශ‍්‍රී ලාංකිකයින් ද හැකි පමණින් සිය උපන් බිම වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතු බව වෛද්‍ය මාලිකා ජයසූරිය මෙහිදී කියා සිටියා.

නියඟයෙන් පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් සහන සැලසීමේ ව්‍යාපෘතියක් ද දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ සැලසුම් කෙරෙනවා. සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් 000 460 002 117 ගිණුමට මුදල් බැර කිරීමෙන් ඔබට ද ඊට දායක විය හැකියි.