Thursday, March 28, 2024

General line - 0115112241

වාලම්පුරි ගනුදෙනුවක් ව්‍යර්ථ කෙරේ




දුර්ලභ ගණයේ වාලම්පුරියක් රුපියල් කෝටි 10කට විකිණීමට දැරූ උත්සහයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ව්‍යර්ථ කර තිබෙනවා. ඒ, වාලච්චේන ගල්කුඩා ප‍්‍රදේශයේදීයි.

සැකකරුවන් 7 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අදාළ වාලම්පුරිය අඟල් 14ක් දිග්වන අතර ග‍්‍රෑම් 704ක බරකින් යුක්ත වනවා.

walampuri www.nethnews.lk001 walampuri www.nethnews.lk002 walampuri www.nethnews.lk003