Thursday, April 25, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් ගැන මුදල් අමාත්‍යාංශයෙන් කරුණු කියයි




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන් පෙන්වා දී ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ කිසිඳු තනතුරක් දරන්නේ නැති බවයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවද මෙම නිවේදනයේ සඳහන්.