Saturday, April 20, 2024

General line - 0115112241

උපුල් තරංගට නායකත්වය




දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කොට තිබෙනවා.

ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති හෙයින්.

එක්දින තරගාවලිවයට සඳුන් වීරක්කොඩි, ළහිරු මධුශංක හා චතුරංගද සිල්වා නම්කර තිබෙනවා. ඒ ආබාධවලට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් හා ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන්.