Friday, April 26, 2024

General line - 0115112241

“පොදුජන පෙරමුණ ගැන දන්නෙ නැහැ” – විදුර කියයි



ඒකාබද්ධ විපක්‍ෂය සමග කටයුතු කළද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (24) රාති‍්‍රයේ විකාශය වූ අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)