Friday, March 29, 2024

General line - 0115112241

වව්නියා – මන්නාරම් ප‍්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි




අධික වැසි හේතුවෙන් වව්වනියාව මන්නාරම ප‍්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වව්නියාව ගාමිණි මහා විද්‍යාලය ආසන්නයෙන් මාර්ගය හරහා ජලය ගලා යාම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වි ඇති බවයි.

මීට අමතරව වව්නියාවේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

raini www.nethnews.lk001 raini www.nethnews.lk002 raini www.nethnews.lk003 raini www.nethnews.lk004 raini www.nethnews.lk005 raini www.nethnews.lk006