Saturday, April 20, 2024

General line - 0115112241

ආනන්දය හරිත ලොවකට වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්




කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් වැඩසටහන යටතේ ඉදිවූ ජීවවායු, කාබනික පොහොර, හරිත වගා හා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අද (27) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වුණා.

හරිත උදාන වැඩසටහන සඳහා දායකවූවන්ට සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මාලදිවයින්, ජර්මානු තානාපති ඉයෝන් රෝඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ananda www.nethnews.lk001 ananda www.nethnews.lk002 ananda www.nethnews.lk003 ananda www.nethnews.lk004 ananda www.nethnews.lk005 ananda www.nethnews.lk006 ananda www.nethnews.lk007 ananda www.nethnews.lk008 ananda www.nethnews.lk009 ananda www.nethnews.lk010 ananda www.nethnews.lk011 ananda www.nethnews.lk012 ananda www.nethnews.lk013