Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රෝඩාකාරී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරදවනවා




ජනතාව රවටමින් ගෙන එ්මට සූදානම් වන ප්‍රෝඩාකාරී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නුගේගොඩදී ඊයේ (27) පැවති පෙරලියක ඇරඹුම ජන රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රටේ ජනතාව මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතා පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ කළා.