Friday, March 29, 2024

General line - 0115112241

නුගේගොඩ රැළිය අසාර්ථකයි




නුගේගොඩ පැවති එ්කාබද්ධ විපක්ෂයේ රැළිය අසාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ආණ්ඩු පක්ෂයේ පිරිසක් එම රැළියට එක්වන බවට සිදු කෙරුණු ප‍්‍රකාශයන් පසුව වෙනස් කිරීමෙන් එය තහවුරු වන බවයි අමාත්‍ය පී හැරිසන් මාධ්‍ය හමුවේ කියා සිටියේ.