Thursday, April 18, 2024

General line - 0115112241

ජනාධිපති කොමිසමේ කාලය අවසන්




අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ නිල කාලය ඊයේ (15)දිනයෙන් අවසන් වුණා.

එහි සභාපතිවරයාව සිටි මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට අනුමැතිය හිමි නොවූ බවයි.

කොමිසම විසින් සිදුකළ විමර්ශනවල තොරතුරු ඇතුළත් වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතිනවා.

එය ඉදිරියේදී රජයට භාරදෙන බවද මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළා.