Saturday, April 20, 2024

General line - 0115112241

වයඹ මාධ්‍යවේදීන් පරදා ක්‍රීඩා අමාත්‍යවරයාගේ පිල ජයගනී (PHOTOS)




අලව්ව ගල්ගමුව මහා විද්‍යාලයේ නවීකරණය කළ ක්‍රීඩා පිටිය හා ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (28) දින ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර සහභාගී වුණා.

එහිදී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් වයඹ දේශපාලන කණ්ඩායම හා ජනූර් කිචිලාන්ගේ නායකත්වයෙන් වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අතර ක්‍රිකට් තරගයක් පැවුත්වුණා.

එම ක්‍රිකට් තරගයේදී වයඹ ජනමාධ්‍යවේදීන්ගේ කණ්ඩායම පරදා දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම ජය ගැනීමට සමත්වුණා.

එම තරගාවලියේ ඡායාරූප පහතින් දැක්වේ.

IMG_6757 IMG_6761 IMG_6868 IMG_6875 IMG_6884 IMG_6901 IMG_6937 IMG_6941 IMG_6945 IMG_6950 IMG_6952 IMG_6957 IMG_6966 IMG_6973