Thursday, April 25, 2024

General line - 0115112241

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජාතික නිදහස් පෙරමුණ හෙළි කරයි (VIDEO)




නව ව්‍යවස්ථාවක් ගෙන එනවා වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

රට බෙදන යෝජනා රැසක් ඊට ඇතුළත් බවයි එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර පවසන්නේ.

හැකිනම් කඩිනමින් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද ඔහු කියා සිටියා.

මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින් දැක්වේ

16195755_1197492220365936_1043410237836950107_n 16299333_1197492200365938_2467556292121920925_n