Thursday, April 25, 2024

General line - 0115112241

ස්වාධීන වෘත්තිකයන් අල්ලස් කොමිසම ඉදිරියේ විරෝධතාවක




ස්වාධීන වෘත්තිකයන්ගේ සංගමය අද (1)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, බැඳුම්කර  සිද්ධිය සම්බන්ධයෙන් පරීක‍ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා තමන් මීට මාස තුනකට පෙර එම කොමිසමෙන් කළ ඉල්ලීමකට මෙතෙක් ප්‍රතිචාර නොලැබුණ බව පවසමින්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

16359146_746471325501777_870752073_n 16443231_746471195501790_437446287_n 16443393_746470958835147_663858881_n