Thursday, April 25, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ක්‍රියා නිසා අමෙරිකාවේ දේශපාලනය උණුසුම් වෙයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කොළරාඩෝ ෆෙඩරල් අභියාචනාධිකරණ විනිසුරු නීල් ගොෂ් නම් කිරීමත් සමග එරට දේශපාලනය උණුසුම් වි තිබෙනවා.

මෙම තීරණයට එරෙහිව එරට ඩිමොක‍්‍රටික් පක්ෂයද සිය විරෝධය පළ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඔවුන් පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි විවාදාත්මක තත්ත්වයක් පවතින බවයි. විරෝධය පළ කර ඇති පිරිසට ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින්ද ඇතුළත් වීම විශේෂත්වයක්.