Tuesday, April 23, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ උදෑසන හමුවට සුසිල් ප්‍රේම්ජයන්ත යයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ හමුවකට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත අද (02) සහභාගි වනවා.

මෙම හමුව නම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික උදෑසන හමුව ලෙසයි.

මෙම හමුව සැම වසරකම පෙබරවාරි මස පළමු වන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙනවා.

රටවල් 160ක් නියෝජනය කරමින් නියෝජිතයින් ඊට සහභාගී විමට නියමිතයි. එහිදි කලාපයීය වශයෙන් පවතින තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.