Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹට එන දුම්රිය 03 ක් නවතයි




අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අද (02) අලුයම දුම්රියක් පීලි පැන තිබෙනවා.

මේ නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බවයි පාලක මැදිරිය පවසන්නේ.

කොළඹට පැමිණීමට තිබූ දුම්රිය 3 ක් මේ නිසා අවලංගු කිරීමට සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.