Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු නව රාජ්‍ය ලේකම් ටිලර්සන් (VIDEO)




අමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස්. ටිලර්සන් පත්කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඔහුට පක්ෂව ඡන්ද 56 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 43 ක් පමණයි.

ඒ අනුව ටිලර්සන් අමෙරිකාවේ 69 වන රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වනවා. ඔහු එක්සන් මොබයිල් ආයතනයේ හිටපු සභාපතිවරයා සහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙකු ද වනවා.