Saturday, April 20, 2024

General line - 0115112241

යහපාලන පොරොන්දු ඉටුකිරීම අභියෝගයක් වෙලා



යහපාලන ආණ්ඩුව ලබාදුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීම අභියෝගයක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන් පවසනවා.

ජාතික ආණ්ඩුවක් යටතේ එම අරමුණ කරා වත්මන් ආණ්ඩුව ගමන් කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

ඉකුත් ආණ්ඩුව හා සසඳන විට වත්මන් යහපාලන ආණ්ඩුව ධනාත්මක පියවර රැසක් ඉදිරියට පැමිණ ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)