Wednesday, April 24, 2024

General line - 0115112241

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලැබෙයි




පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක සහ ලේකම් ලෙස පත්වූ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් ද සොයිසා කියා සිටියේ ඊයේ (01) සිට කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබාදී ඇති බවයි.

ඊට අදාළ ලිපිය කුමාර් ගුණරත්නම් වෙත මේ වනවිට ලැබී ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසුවේ.