Saturday, April 20, 2024

General line - 0115112241

පාද යාත‍්‍රාවට පෙර වෙන දේ ගැන මහින්ද හෙළිකරයි (VIDEO)




ආණ්ඩුවට එරෙහි පාද යාත‍්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සැලසුම් සහගත ලෙස ආණ්ඩුව එය කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දැක්වූ වීඩියෝව පහතින් බලන්න