Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයට මීමැස්සන්ගෙන් තර්ජන – ක්‍රීඩකයන් සහ විනිසුරුවන් බිම දිගාවී ගැලවුණ හැටි මෙන්න (PHOTOS)




ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය මේවන විට පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව පිටියට පිවිසි අතර තරගය අතරමග ක්‍රීඩාපිටියට මීමැස්සන් පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයට මීමැස්සන් පැමිණීමත් සමග ක්‍රීඩකයන් පිටිය මැද පහත් වෙනු ලැබුවා.

q1 q2 q3 q4