Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් ඉතාලියට එනවලු




අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව ධවල මන්දිරය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඔහු යුරෝපා මහද්වීපයට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉතාලි අගමැතිවරයා සමග සිදු වූ දුරකතන සංවාදයකදී මේ බව ප්‍රකාශ වී ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ.