Wednesday, April 17, 2024

General line - 0115112241

මාලිංග සූදානම්




එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට මාලිංග සූදානම් බවත් මේ වසරේදි එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහාත් මාලිංග එක්වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති  සුමතිපාල පවසනවා

කොළඹදී අද (09දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ලසිත් මාලිංග සිය ආබාධයෙන් මේ වන විට 100%ක්ම සුවය ලබා ඇතැයි  තිලංග සුමතිපාල මහතා පවසයි.