Friday, April 19, 2024

General line - 0115112241

කැබ් රිය දුම්රියේ ගැටේ! සෙබළු 02ක් මරුට!




යාපනය අරියාලේ ප‍්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රියේ ගමන් ගත් හමුදා සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (09) උදෑසන යාපනයේ සිට කොටුව බලා ධාවනය වූ යාල්දේවී දුම්රියේ මෙම කැබ් රථය ගැටී ඇති බවයි.

දුම්රිය සංඥා කි‍්‍රයාත්මක වී තිබෙන විට දුම්රිය හරස් මාර්ගයෙන් කැබ් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

Image 01 02 03