Thursday, April 25, 2024

General line - 0115112241

නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට දිරිය නෙත් අතහිත!




නියඟයෙන් පීඩාවට පත් ගොවීන් කෙරෙහි සියලූ පාර්ශවයන්ගේ වැඩි අවධානයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්‍ෂ එතී‍්‍රන් කසීන් පවසනවා. ඇය ඒ බව පැවසුවේ අද මොණරාගල ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුවයි. 


 




නියගයෙන් පීඩාවට පත් ගොවීන්ට සහන ලබාදීම සදහා නෙත් එෆ් එම් රේඩියෝවද දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ඒ සදහා ඔබේ මූල්‍යාධාර සම්පත් බැංකුවේ දිරිය නෙත් ගිණුමට බැරකළ හැකියි.

ගිණුම් අංකය 000 460 002 117.