Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදවයි




අයි සී සී කාන්තා කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ අද (11) පැවති තරගයකදී ශී‍්‍ර ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළා. එම තරගය පැවැත්වුණේ කොළඹ එන් සී සී කී‍්‍රඩාංගණයේදීයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ලකුණු 149 කට සියලූ දෙනා දැවී ගියා. ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 5 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 153 යි.

චමරී අතපත්තු පන්දු 60 කදී ලකුණු 58ක් ලබාගත්තා. ප‍්‍රසාදනී වීරක්කොඩි නොදැවී ලකුණු 33 යි.