Friday, April 19, 2024

General line - 0115112241

"යළිත් යුද්ධයක් ඇති කරන්න පිරිසක් උත්සහ කරනවා"




ජාතිවාදී අදහස් ඇති ඇතැම් පුද්ගලයින් රට තුළ යළි යුද්ධයක් ඇති කරවීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සියලු ජාතීන් ආරක්ෂා කිරීමට යහපාලන ආණ්ඩුව බැඳී සිටින බවයි.

මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවත්වන ජනමත විචාරණය පහසුවෙන් ජයග‍්‍රහණය කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.