Saturday, April 20, 2024

General line - 0115112241

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල හෙට




ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල හෙට (14) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම්කොට තිබේ. ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දහවල් 1:00 ට ආරම්භ වන ක්‍රීඩා උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද මහතාද සහභාගී වීමට නියමිත වේ.