Friday, April 19, 2024

General line - 0115112241

අගමැතිගේ තරගයට පෙර




ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති පෙරහුරු විස්සයි විස්ස ක්‍රිකට් තරගයට පෙරාතුව විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වුණා.

ඔස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් එහිදී පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබුවා.