Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 7දෙනෙකු මරුට




රාජ්‍ය ආයතනයක විනිසුරුවන් රැගත් මෝටර් රථයකට වයඹ පාකිස්තානයේදී මරාගෙන මැරෙන බෝම්බ  ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා. 

ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවයි බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ. 

මෝටර් රථයක ගමන්ගත් විනිසුරුවන් 4 දෙනෙකු ප්‍රහාරයේ ඉලක්කය වී තිඛෙනවා. 

ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බවයි බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ.