Thursday, March 28, 2024

General line - 0115112241

දම්පාට කුරුල්ලෙක් බුකිය කළඹයි - කවුරුත් නොදන්න කතාවකුත් හෙළිවෙයි (PHOTOS)



දම්පාට කුරුල්ලෙක් නිසා මේ දවස් වල බුකිය කැළඹිලා..බැලු බැලු හැමතැනම හැමෝම කතා වෙන්නේ මේ දම්පාට කුරුල්ලා ගැන. syd weiler නැමති ඇමරිකානු ජාතික කාටුන් ශිල්පිණියක් තමයි මේ දම්පාට කුරුල්ලාගේ ස්ටිකර් පෙළ නිර්මාණය කරලා තිබෙන්නේ. ඇය මේ ස්ටිකර් පෙල නිර්මාණය කරලා තිබුණේ 2016 වසරේ වුණත් ෆේස්බුක් ස්ටිකර් විදියට බුකියට එක්වුණේ පහුගිය ජනවාරි මාසයේ. කොහොම වුණත් ඇගේ මේ ස්ටිකර් පෙළ ලොව පුරා ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා. නමුත් අතැම් අය මේ ස්ටිකර් පෙලට විරුද්ධව අධිකරණයට පවා ගිහිල්ලා. දම් පැහැති වර්ණය නිසා ගොඩක් අයට හිසේ අමාරුව ඇතිවෙනවා කියලයි මීට විරුද්ධ අය චෝදනා කරලා තිබුණේ. 16508828_280669979018366_3646413551880180935_n 16708424_1300005423370780_279558727317955657_n 16708453_1107362219369311_5010643084035548849_n 16708567_388181081536157_3033333080641970773_n 16711687_280665115685519_5705899705136092933_n 16729244_10208442402957995_6037045857512946746_n 16730087_603250643207978_1183086965714247035_n 16730217_280536575698373_470371872439320509_n 16730282_1300015803369742_956718494510059661_n 16730525_185738045244218_4829930145618359267_n 535434535435 345356456456475657 16711473_1300070330059890_1584735531316457051_n