Monday, February 20, 2017
Hotline - 0770586666

ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකා වෙළඳපලට

492Views

ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක ජනප්‍රියත්වයට පත්වී ඇති ෂෙන්සෙන් ඔටෙඩා සමාගමේ ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථනය 
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට ඊයේ හඳුන්වා දුන්නා. 

ඒ අනුව එම්.ටී. ෂාර්ක් වන් සහ ඉසෙඩ් ලෙස ප්‍රධාන මාදිලි 4කින් ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග 7ක් මෙහිදී වෙළෙඳපොළට නිකුත් කෙරුණා.