Friday, March 29, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමැති අක්ෂි කාච 38 ක මිල අඩු කරයි.




අක්ෂි කාච වර්ග 38 ක මිල අද (17) රාත්‍රී සිට නියාමනය කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ අනුව රුපියල් 10,000 - 29,000 අතර මුදලකට මෙි වනවිට අලෙවි වන අක්ෂි කාච පහත සදහන් පරිදි විවිධ මිල ගණන් යටතේ අඩුවන බව සෞඛ්‍ය අමත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කරන ලද්දේ අද (17) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකචිඡාවකට එක්වෙමිනි.