Wednesday, April 24, 2024

General line - 0115112241

මම ඉන්නේ කලකිරීමෙන්




වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් තමාගෙන් පලිගැනීම් නිසා දැඩි කළකිරීමට පත්ව සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. සඳහිරු සෑය සෑදීමේදී රත්රන් බුදුරුවක් එහි තැන්පත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (17) ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.