Saturday, April 20, 2024

General line - 0115112241

55 පැනලත් වැඩ කරනවනම් අර්ථසාධකය පමා කෙරෙයි




 වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුත් යම් පුද්ගලයකු සේවයේ යෙදී සිටින්නේ නම් ඔවුන් සේවයෙන් ඉවත්වනතෙක් සේවක අර්ථසායක අරමුදලට බැවූ මුදල ලබා ගැනීමට නොහැකි බව සේවක අර්ථසාධක අරමුදල පවසනවා.

දිවයින පුරා සේවයේ නියතු නියෝජ්‍ය කම්කරු කොමසාරිස්, සහකාර කම්කරු කොමසාරිස් සහ ජේ්‍යෂ්ඨ කම්කරු නිලධාරීන් වෙත, සේවක අර්ථසාධක අරමුදලේ කම්කරු කොමසාරිස් වරයා විසින් මෙම දැනුම්දීම කර තිබෙනවා.