Saturday, April 20, 2024

General line - 0115112241

හොරණ සීල සුව අරණ සුදුවතින් බැබළෙයි - දිනය පුරා පිංකම් මාලාවක්




බුදුරජාණන් වහන්සේගේ සහ බක්කුල මහරහතන් වහන්සේ ප‍්‍රධාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමේ තවත් අවස්ථාවක් සැදැහැවතුන්ට දැන් උදා වී තිබෙනවා.

ඒ, නෙත්. එෆ්.එම්. රේඩියෝව හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී සංවිධාන කරන ධාතූ වන්දනාවේදීයි. 

ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීම සඳහා මේ වනවිටත් සැදැහැවතුන් විශාල පිරිසක් හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට පැමිණ සිටිනවා.

අද (19) දවසේ දී ධාතු වන්දනාවට සමගාමවීව සුවිශේෂි පිංකම් රැසක් හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනු ඇති.

(ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් පහතින් අහන්න)